බිත්තර, කුකුල් මස් අලෙවිය පහත වැටේ
දේශීය වෙළඳපොලේ බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යාම හේතුවෙන් බිත්තර සහ කුකුළු මස් අලෙවිය විශාල ලෙස පහත වැටී ඇති බව ජාතික...
ලංකාවට ඩයස්පෝරා කාර්යාලයක්
ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය මුදල් පරිහරණය ගැන ජනපති උපදෙස
ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බව ජනාධිපති...
කෝප් එරාන්ට – කෝපා කබීර්ට
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව) සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන්...
පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කමිටුව
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (10) පිහිටුවනු ලැබීය.
නව...
Health
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීති
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම...
ගුද මාර්ගයේ පිළිකා සුව කරන නව ඔසුවක්
ගුද මාර්ගයේ පිළිකා නිට්ටාවට සුව කළ හැකි නව ඔසුවක් හඳුන්වා දීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ සමත් වී සිටිති.
‘ඩොස්ට්රාලිමාබ්’ යන නාමයෙන්...
රටපුරා රෝහල්වල ඖෂධ හිඟයි
දිවයිනේ රෝහල් කිහිපයක ඇතැම් ඖෂධ වර්ගවල හිඟයක් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජි.විජේසූරිය පවසයි.
ඔහු...
පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කළ ගැසට්ටුවට සංශෝධනයක්
අප්‍රේල් 30 වෙනිදා සිට කොවිඩ් වෛරසයට එරෙහි පූර්ණ එන්නත්කරණට ලක් නොවූ පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් නිකුත් වූ, අංක 2264/09 දරන...
වෛරසයේ නොයෙක් ප්‍රභේද ලොව පුරා…
කොවිඩ් ආසාදිතයකු තුළ වෛරසය සක්‍රීය ව පවතින්නේ, දින 5ක් පමණක් බවට නවතම පරීක්ෂණ මගින් හෙළි වී ඇති...
ඇමෙරිකාවේ හදිසි තත්ත්වයක්
වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය...
මාඕවාදී මඩ්කම් ඝාතන කෙරේ
බුද් රාම් මද්කම් දේවා බස්තාර් ප්‍රාන්තයේ දන්තේවාඩා දිස්ත්‍රික්කයේ ගැටුමක දී වෙඩි තබා මරා දමා ඝාතනය කර තිබේ.
දන්තේවාඩා පොලිස්...
පවතින අර්බුදය සාමකාමීව විසඳා ගත යුතු බව පාප් වහන්සේ අවධාරණය කරයි
ශ්‍රී ලංකාවේ අර්බුදය සාමකාමීව සහ සියළු දෙනාගේ අයිතිවාසිකම් සුරැකෙන පරිදි විසඳා ගත යුතු බව පාප් වහන්සේ අවධාරණය කරනවා.
ශ්‍රී...
විශ්වයෙන් අබිරහස් සංඥාවක්
ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින්, වෙනත් මන්දාකිණියක සිට අබිරහස් ගුවන් විදුලි සංඥාවක් ලැබෙමින් පවතින බව තාරතා විද්‍යාඥයෝ පවසති.
විද්‍යාඥයන්...
වායුගෝලයේ කාබන් මට්ටම ඉහළට
පෘථිවි වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලන ඒකකය අනතුරු අඟවයි.
මිල කළ නොහැකි මොනාලීසාට කරදරයක්
ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර් කෞතුකාගාරයට රෝද පුටුවකින් ඇතුළු වුණු ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළාගත් පිරිමි පුද්ගලයෙකු එම කෞතුනාගාරයේ ආරක්ෂිතව ප්‍රදර්ශනයට තබා...