අගමැති රනිල් වික්රමසිංහ Sky News සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව තිබේ.
“ලංකාවේ මොකද වෙන්නේ ?”යැයි නිවේදකයා ඇසූ ප්රශ්ණයට “අපි බංකොලොත් තැනකට පැමිණ සිටින බවත් ශ්රී ලංකාවට මින් පෙර කිසි දිනෙක මෙවැන්නක් සිදු නොවූ දෙයක් බවත් සඳහන් කර සිටියි.
“අපිට ඩොලර් නැහැ, රුපියල් නැහැ.” යනුවෙන්ද අගමැතිවරයා පවසා සිටි අතර මේ මොහොතේ මිනිසුන්ට “තවත් බර දරාගත නොහැකි” බවද එහිදී සඳහන් කර සිටියි.
Sky News සමග අගමැති රනිල් වික්රමසිංහ කළ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.