අසිරිමත් වෙසක් පොහොය අදයි

0
104

සම්බුදු තෙමඟුල සිහිකරමින් ලෝකවාසි ‍බෞද්ධ සැදැහැවතුන් අද උතුම් වූ වෙසක් පුර පසලොස්වක පොහොය සමරයි.

මෙවර සැමරෙන්නේ 2566 වැනි වෛශාඛ්‍ය මහෝත්සවයයි.

වෙසක් පොහොය නිමිත්තෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැන ‍දෙමින් විවිධ පිංකම් සංවිධාන කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here