ආචාර්ය නන්දලාල් වීරසිංහ දිවයිනට

0
111

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන අර්ථ ශ්‍රාස්ත්‍රඥ ආචාර්ය නන්දලාල් වීරසිංහ මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබේ.

ඔහුට ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළ ආරාධනයට අනුව අද (07) දිවයිනට පැමිණෙන බවට දැනුම් දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here