ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන අර්ථ ශ්‍රාස්ත්‍රඥ ආචාර්ය නන්දලාල් වීරසිංහ මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබේ.
ඔහුට ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කළ ආරාධනයට අනුව අද (07) දිවයිනට පැමිණෙන බවට දැනුම් දී තිබුණි.