අද (28) දිනයේ කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සහ එය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයින් හය දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
එම නියෝගයට අනුව උද්ඝෝෂකයින්ට රජයේ ආයතනවලට ,ආර්ථික මරමස්ථාන සහ ප්‍රධාන මාර්ග කිහිපයකට ඇතුළු වීම තහනම් වෙයි.
අදාළ මාධ්‍ය නිවේදනය පහත පරිදි දැක්වේ..
