ඔබේ අරගලයට වහාම නායකයෙක් පත් කරන්න

0
110
Appoint a leader for your struggle immediately
Appoint a leader for your struggle immediately

කොළඹ ගාලු මුවදොර විරෝධතාව යෙදෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් මාධ්‍යවේදී වික්ටර් අයිවන් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම විරෝධතා කරුවන් පළමුකොට ම එහි දැක්වෙන අරාජික ස්වරූපයෙන් වෙනස් විය යුතු බවයි.

ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන පක්ෂයක් හදා ගැනීම හෝ උපදේශක මණ්ඩලයක් පත්කර තම නායකත්වය ඔවුන් විසින් ප‍්‍රසිද්ධ කළ යුතු බවයි.

එසේ නොවී පවතින ආණ්ඩුව පෙරළා දැමිය හැකි ක්‍රමයක් තමන් නොදන්නා බව ද හෙතෙම කියා සිටියේය.

ආණ්ඩුව ඉවත් වුවහොත් අරගල කරුවන්ට බලය ලබාගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here