ගෝඨාභයට තවදුරටත් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවස්ථාව

0
50

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටින කාලය දීර්ඝ කිරීමට නියමිත බව straitstimes.com වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

පෞද්ගලික සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේදී නිකුත් කර තිබූ ඔහුගේ කෙටි කාලීන සංචාර බලපත්‍රය තවත් දින 14කින් දීර්ඝ කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here