පවතින අර්බුදය සාමකාමීව විසඳා ගත යුතු බව පාප් වහන්සේ අවධාරණය කරයි

0
60

ශ්‍රී ලංකාවේ අර්බුදය සාමකාමීව සහ සියළු දෙනාගේ අයිතිවාසිකම් සුරැකෙන පරිදි විසඳා ගත යුතු බව පාප් වහන්සේ අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂ දේව මෙහෙයකට එක්වෙමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළ බවයි වතිකානුව නිවේදනය කරන්නේ.

ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයකින් වළකින ලෙසත්, පොදු යහපත සඳහා සංවාද ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද පාප් වහන්සේ එහිදී සඳහන් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here