පවිත්‍රාගෙන් ටොම්පචය අතේ පත්තු වෙයි

0
112

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවක් නොමැකි බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සම්පූර්ණයෙන් අසත්‍ය වූ ප්‍රකාශයක් කර තිබේ.

මෙම යෝජනාව හිටපු විදුලි බල ඇමතිවරයා මෙන්ම විවිධ පාර්ශවවලින් මෙයට පෙර සිදුකර තිබූ අතර ජනාධිපතිවරයා කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මේ යෝජනාව නිල වශයෙන් ඉදිරපත් කර ඇත.

එසේ තිබියදී ඇමතිවරිය ජනතාව නොමග යැවීම සඳහා අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින්නීය.

මහ බැංකු අධිපති සර්ව පාක්ෂික සමුළුව ඉදිරිපත් කළ නිල ප්‍රකාශනයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here