විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවක් නොමැකි බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සම්පූර්ණයෙන් අසත්‍ය වූ ප්‍රකාශයක් කර තිබේ.
මෙම යෝජනාව හිටපු විදුලි බල ඇමතිවරයා මෙන්ම විවිධ පාර්ශවවලින් මෙයට පෙර සිදුකර තිබූ අතර ජනාධිපතිවරයා කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ යෝජනාව නිල වශයෙන් ඉදිරපත් කර ඇත.
එසේ තිබියදී ඇමතිවරිය ජනතාව නොමග යැවීම සඳහා අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින්නීය.
මහ බැංකු අධිපති සර්ව පාක්ෂික සමුළුව ඉදිරිපත් කළ නිල ප්රකාශනයෙන්
