මාතලේ විල්ගමුව ප්රදේශයේ ගොවි ජනතාව මුහුණදෙන ගැටළු සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සහ සහනදායී මිලට තත්වයෙන් උසස් රසායණික පොහොර බෙදාදීම සම්බන්දයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන.

රටේ උඋද්ගතව ඇති ඉන්දන අර්බුදය හමුවේ, මාතලේ දිස්ත්රික්කයේ ජනතාවද මහත් අසීරුතාවයකට පත්ව ඇත. වැඩි වශයෙන් දුප්පත් ජනතාවක් වෙසෙන මාතලේ දිත්රික්කය, ප්රධාන වශයෙන් කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවක් වෙසෙන බවද කවුරුත් දන්නා කරුණකි. භූමි තෙල් භාවිතය හා පෙට්ට්රල් භාවිතය ද ඉහල අගයක් ගන්නා දිස්ත්රික්කයකි මාතලේ. ඉන්දන අර්බුදය මගහරවා, ජනතාවට සහනයක් සැලසීම වෙනුවෙන් ඉන්දන ලබාදීම සදහා නව ක්රියාමාර්ගයක් ගැනීමේ අරමුණින් අද දින ( 03.07.2022 ) මාතලේ දිස්ත්රික් ඉන්දන හල් හිමියන් සමග කල සාකච්චාව.

මාතලේ උකුවෙල ප්රදේශයේ ගොවි ජනතාව මුහුණදෙන ගැටළු සම්බන්දයෙන් සහ සහනදායී මිලට තත්වයෙන් උසස් රසායණික පොහොර බෙදාදීම සම්බන්දයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන 2022.07.03 දින.

මාතලේ නවුල ප්රදේශයේ ගොවි ජනතාව මුහුණදෙන ගැටළු සම්බන්දයෙන් සහ සහනදායී මිලට තත්වයෙන් උසස් රසායණික පොහොර බෙදාදීම සම්බන්දයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන 2022.06.30 දින
