ජාතික අයවැය චක්රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්ය ආයතන ප්රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්රමසිංහ උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක රාජ්ය ආයතන ප්රධානීන්ට දැනුම් දී තිබේ.
රාජ්ය මුදල් ඉතා වගකීමෙන් සහ පිරිමැස්මෙන් යුතුව පරිහරණය කරමින් මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදිය යුතු බවයි ජාතික අයවැය චක්රලේඛය මගින් දැනුම් දී ඇත්තේ.
එම ජාතික අයවැය චක්රලේඛය පහතින් දැක්වේ …


