රුපියල ලෝකෙන්ම පහළට වැටෙයි

0
155

ශ්‍රී ලංකා රුපියල, ලෝකයේ අනෙක් රටවල සියලුම මුදල් ඒකක අතරින් අතිශය පහළ වැටුන මුදල් ඒකකය බවට පත්ව ඇතැයි ෆයිනෑෂල් ටයිම්ස් පුවත්පත මගින් වාර්තා කර තිබේ.

ආර්ථික විශ්ලේෂකයින් උපුටා දක්වමින් අදාල වාර්තා මගින් පෙන්වා දෙන්නේ, ලංකාවේ ආර්ථිකය රදා පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සහ ස්ථාවර ආණ්ඩුවක් මත බවයි.

ආණ්ඩුවේ ස්ථාවරත්වයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමද අවිනිශ්චිත තත්වයක පවතින බව කැපිටල් ඉකොනොමිට්ස්හි ආර්ථික විශ්ලේෂකයෙකු වන ඇලෙක්ස් හෝම්ස් ෆයිනෑෂල් ටයිම්ස් වෙත පවසා තිබේ.

එහෙයින් රජයට බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීමට සිදුවනු ඇති බවද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here