විරෝධතාකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

0
111
Petitioners petition to the Supreme Court
Petitioners petition to the Supreme Court

කොල්ලුපිටිය, අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට බාධා වන අයුරින් වාහන නැවත්වීම මාර්ග බාධක යෙදීම හා ශබ්ද විකාශනය කිරීම වළක්වමින් අගමැතිවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කොල්ලුපිටිය ස්ථානාධිපතිට අධිකරණයෙන් නියෝගයක්

අරලියගහ මන්දිරය ඉදිරිපස පදික වේදිකාව අවහිර වන පරිදි සිදුවන මහජන පීඩාවන් ඉවත් කරන ලෙස මැයි 02වන දින අධිකරණයෙන් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත.

අරලියගහ මන්දිරය අසළ විරෝධතාකරුවන්ටත් නියෝග

අරලියගහ මන්දිරය අසළ විරෝධතාකරුවන් සහ එම ස්ථානයේ ඇති ඔවුන්ගේ සියළු දේපල පදික වේදිකාවට බාධාවක් වන බැවින්ද එමෙන්ම එය මහජනතාවට අපහසුතාවක් බැවින්ද  ,ඒවා ඉවත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here