වෙඩි තියන්න අණ දුන් නිලධාරීන් අල්ලන්න

0
194
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය

විරෝධතාකරුවෙකුට මරු කැඳවූ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අණ දීමට සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් නිශ්චය කර ඇත්තේ වෙඩි ප්‍රහාරයකින් තුවාල හා මරණය සිදුව ඇති බවයි.

ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේදී ඉකුත් 19 වැනි දා පැවැති විරෝධතාවකදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 27 හැවිරිදි දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් නමැත්තෙක් මිය ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here