සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන

0
70

තෝරාගත් පිරවුම්හල්වලින් සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව, සෑම සිකුරාදා දිනක ම එම සේවකයින්ට අදාළ පිරවුම් හල් මගින් ඉන්ධන ලබා ගත හැකි බව අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙන්නේ.

අදාළ ඉන්ධන පිරවුම් හල් පිළිබඳ තොරතුරු –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here