ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයේ කෙටුම්පත ගැසට් කර තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂගේ නියමය පරිදි එම ගැසට් පත්‍රය පළ කර ඇති බව යි වාර්තා වන්නේ.
එම ගැසට් නිවේදනය පහත දැක්වේ …